This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences. Now replace these with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences. Now replace these with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences. Now replace these with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences. Now replace these with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences. Now replace these with your own descriptions.

Sunday, March 24, 2019

උසස් පෙළ DBMS part 1

DBMS ඇයි 

දත්ත සමඟ ගනුදෙනු කිරීමට එනම් දත්ත ලබඩා කිරීමට හා නැවත ලබා ගැනීමට DBMS     අවශ්‍ය   වෙනවා

දත්ත යනු

ගබඩා කර තැබිය හැකි ඕනෑම දෙයක් දත්තයක් ලෙස සළකන්න පුළුවන් 

Database යනු 

සම්බන්ධිත දත්ත වල එකතුවක් ය 
                  උදා - telecom customers database
                           CEB users database
                           Employee data

database technology දත්ත සමුදාය නිර්මාණය කරන තාක්ෂණයන්

                          01 file oriented system

මෙහි ෆයිල් කිහිපයක් අන්තර්ගත වේ.

Image result for file oriented system

                          02 DBMS System 

Saturday, March 23, 2019

සංඛ්‍යාවක් කියවා එය ධන සංඛ්‍යාවක් නම් positive number ලෙස පෙන්වීමට ගැලීම් සටහන හා ව්‍යාජ කේතය සකස් කරන්න. Read a number and if it is a positive number display “positive number”.

ශිෂ්‍යයෙකුගේ ලකුණු කියවා එම ලකුණු 50ට වැඩිනම් “pass” ලෙස පෙන්වා අවසානයේ “very good” ලෙසද පෙන්වීමට ගැලීම් සටහන හා ව්‍යාජ කේතය සකස් කරන්න.if mark > 50 print pass  very good

විෂයකට ලකුණු 50 ට වැඩිනම් Pass ලෙසත් නැතිනම් Fail ලෙසත් පෙන්වීමට ගැලීම් සටහන හා ව්‍යාජ කේතය සකස් කරන්න. If mark > 50 output pass if not fail.